තුන්වන පාසල් වාරයේ පළමු අදියර ඇරඹෙයි

තුන්වන පාසල් වාරයේ පළමු අදියර ඇරඹෙයි

රජයේ සහ රජයේ අනුමත සියලුම පෞද්ගලික පාසල්වල තුන්වන පාසල් වාරයේ පළමු අදියර අද(18) ආරම්භ වේ.

එම අදියර ඔක්තෝම්බර් 17 වනදා දක්වා ක්‍රියාත්මක වීමට නියමිතයි.

තුන්වන වාරයේ දෙවන අදියර නොවැම්බර් මස 17 වන සඳුදා සිට දෙසැම්බර් මස 19 වන සිකුරාදා දක්වා ක්‍රියාත්මක බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ ය.

COMMENTS