ගර් භණී රොබෝවරුන් හදන්න චීනයේ සුදානමක්

මානවරූපී ගර් භණී රොබෝවරුන් නිපදවීම කෙරෙහි චීනයේ අවධානය යොමුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
කළලයක් පිළිසිඳ ගැනීමේ සිට දරු උපත දක්වා ගර්භණී කාලයක් දැරිය හැකි කුසක් සහිත රොබෝවරුන් නිර්මාණය කිරීමේ තාක්ෂණය අත්හදා බැලෙන්නේ ග්වැන්ජෝ හි තාක්ෂණ ආයතනයක් මගිනුයි.
කෙසේ වෙතත්, ඩිම්බ සංසේචන කාර්ය සිදුවන්නේ කෙලෙසද යන්න මෙතෙක් පැහැදිලි කර නොමැති බවයි වාර්තා වන්නේ.