තෙත වී මිලදී ගැනීම අත්හිටුවයි

තෙත වී මිලදී ගැනීම අත්හිටුවයි

තෙත වී මිලදි ගැනීම අත්හිටුවා තිබේ.

වී අලෙවි මණ්ඩලය පවසන්නේ, මෙවර යළ කන්නයේ වී මෙට්ට්‍රික් ටොන් විසි දහසකට වැඩි ප්‍රමාණයක්, මේ වනවිට මීලදි ගෙන ඇති බවයි.

මේ අතර පොළොන්නරුව හා අනුරාධපුර ප්‍රදේශවල මේ වන විට වී අස්වනු නෙලීම සිදු කෙරේ.

සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ විවෘත කළ හැකි සියලු ගබඩා විවෘත කර, වී මිලදී ගැනීමට කටයුතු කරන බවයි.

COMMENTS