අස්වැසුම අගෝස්තු මාසයේ මුදල් අද බැංකු ගිණුම්වලට

අස්වැසුම අගෝස්තු මාසයේ මුදල් අද බැංකු ගිණුම්වලට

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ අගෝස්තු මාසයට අදාළ මුදල් අද බැංකු ගිණුම් වලට බැර කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

එම ප්‍රතිලාභය ලබාගැනීමට සුදුසුකම් ලබා ඇති පවුල් සංඛ්‍යාව, 14 ලක්ෂ 21 745 කි.

රුපියල් බිලියන 11 කට අධික මුදලක්, ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිතයි.

COMMENTS