සංචාරක ආදායම ඉහළට

සංචාරක ආදායම ඉහළට

2025 වසරේ මේ දක්වා පැමිණ ඇති සංචාරකයින් මිලියන 1.4 ඉක්මවයි.
එය පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව සැළකිය යුතු වර්ධනයක්.

වැඩිම සංචාරකයින් පැමිණි රටවල්

ඉන්දියාව – 286,085
බ්‍රිතාන්‍යය – 135,722
රුසියාව -116,257
ජර්මනිය – 87,522
චීනය – 81,859
ප්‍රංශය – 75,565
ඔස්ට්‍රේලියාව – 61,901
නෙදර්ලන්තය – 43,604
ඇමරිකාව 40,451
බංග්ලාදේශය – 36,949

මේ වසරේ ජූලි මාසයේ සංචාරකයින්ගෙන් ලැබූ ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 318.5කි.

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව පසුගිය වසරේ ජූලි මාසයේ එම ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 151.1කි

COMMENTS