කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය ඒකක 96.45 කින් අද (11 ) දිනයේ ඉහළගොස් තිබෙනවා.

ප්‍රතිශතාත්මක ලෙස එය0.49 %ක ඉහළ යාමක්.

මෙම ඉහළ යාමෙන් පසු ඒකක 19,923.02 කින් අවසන් වූ අතර පිරිවැටුම සටහන් වූයේ රුපියල් බිලියන 3.1ක් ලෙසයි.

COMMENTS