Homeප්‍රධාන පුවත්පොලිස් නිලධාරීන් 58කගේ සේවය අත්හිටුවයිAugust 11, 2025 7:11 am 0 මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි හේතුවෙන් පොලිස් නිලධාරීන් 58 දෙනෙකුගේ සේවය අත්හිටුවා ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. අමාත්‍යවරයා ඒ බව පැවසුවේ, ඌව පළාත කේන්ද්‍ර කරගනිමින් පැවැති වැඩසටහනකදී ය.