කන්ද උඩරට දෙවැනි රන්දෝලි පෙරහර අද

කන්ද උඩරට දෙවැනි රන්දෝලි පෙරහර අද

කන්ද උඩරට ඇසළ පෙරහර මංග­ල්‍යයේ පළමු රන්දෝලි පෙර­හර ඊයේ (04) වීථි සංචා­රය කළා.

දෙවැනි රන්දෝලි පෙරහර අද (05) වීථි සංචා­රය කිරීමට නියමිතයි.

ඒ අනුව ශ්‍රී දළදා මාලි­ගාව අබි­ය­සින් රාත්‍රී 7.16ට නැ‍ගෙන­හිර දිශා­භි­මු­ඛව පෙර­හර පිටත්ව දළදා වීදිය, ඩී.එස්. සේනා­නා­යක වීදිය, කොළඹ වීදිය, යටි­නු­වර වීදිය, රජ වීදිය, ඊ.එල්. සේනා­නා­යක වීදිය, හරස් වීදිය, ඩී.එස්. සේනා­නා­යක වීදිය ඔස්සේ ගමන් ගෙන රජ වීදිය ඔස්සේ ඉහ­ළ­ට­ විත් ගෙවැ­දී­මට නිය­මි­තව තිබෙනවා.

COMMENTS