මේ වසර අවසන් වෙන්න කලින් නිවාස නොමැති අයට නිවාස 5000ක්

මේ වසර අවසන් වෙන්න කලින් නිවාස නොමැති අයට නිවාස 5000ක්

මේ වසර අවසානය වන විට නිවාස නොමැති පවුල් වෙනුවෙන් නිවාස 5000 ක් ඉදිකරන බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ අඩුආදායම්ලාභී පවුල් 140කට නිවාස ආධාර ප්‍රදානය කිරීම අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.

ඒ උතුරුමැද පළාත් ශ්‍රවණාගාරයේදීයි.

COMMENTS