මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ 4වැනි කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ 4වැනි කුඹල් පෙරහැර අද

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ 4වැනි කුඹල් පෙරහැර අද (02) රාත්‍රීයේ විථී සංචාරය කිරිමට නියමිතව තිබේ.

මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා ලබන සඳුදා ආරම්භ වේ.

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ එළැඹෙන 08 වැනිදා දක්වා එම විශේෂ දුම්රිය සේවාව ක්‍රියාත්මක බවයි.

කොළඹ කොටුව , පොල්ගහවෙල , මාතලේ සහ නාවලපිටියේ සිට මහනුවර දක්වා එම දුම්රිය සේවා ක්‍රියාත්මක වේ.

COMMENTS