කාන්තාවන් පෙනහළු පිළිකාවලට ගොඳුරු වීම ශීඝ්‍රයෙන් ඉහළට

කාන්තාවන් පෙනහළු පිළිකාවලට ගොඳුරු වීම ශීඝ්‍රයෙන් ඉහළට

මෙරට කාන්තාවන් පෙනහළු පිළිකාවලට ගොඳුරු වීම ශීඝ්‍රයෙන් ඉහළට වැලිසර ජාතික ශ්වසන රෝහලේ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දමිත් රුද්‍රිගු මහතා පැවසුවේ වායු දූෂණයද ඊට එක් හේතුවක් වී ඇති බවයි.

පෙනහළු පිළිකා සඳහා ජානමය හේතුන්ද බලපාන බව විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේ ය.