බස් ප්‍රමුඛතා මංතීරු නීතිය යළිත්

බස් ප්‍රමුඛතා මංතීරු නීතිය යළිත්

බස් ප්‍රමුඛතා මංතීරු නීතිය යළිත් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි වුඩ්ලර් මහතා පැවසුවේ, උදෑසන 6 සිට 9 දක්වා සහ සවස 4 සිට 7 දක්වා ගාලු පාර ආශ්‍රිතව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි.

COMMENTS