මහනුවරට විශේෂ රථ වාහන සැලැස්මක්

මහනුවරට විශේෂ රථ වාහන සැලැස්මක්

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙල සහ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කර තිබේ.

පෙරහර මංගල්‍යයේ අද (31) හා හෙට (1) පැවැත්වෙන දෙවන හා තෙවන කුඹල් පෙරහර වෙනුවෙන් මෙම සැලැස්ම ක්‍රියාත්මක කෙරේ.

ඒ අනුව මාර්ග බාධක, ආරක්ෂක රාජකාරි, රථ වාහන හා පුද්ගලයින් පරීක්ෂා කිරීම, සංචාරයිකයින්ට මග පෙන්වීම හා රථ වාහන ගාල් කිරීම් ඇතුළු විශේෂ වැඩපිළිවෙලක් මේ යටතේ දියත් කර ඇත.

අදාළ රථවාහන සැලැස්ම පිළිබඳ පොලීසිය නිකුත්කළ නිවේදනය,

Media on 2025.07.31at 1455 – දළදා පෙරහර දෙවන හා තෙවන කුඹල් පෙරහර by poornima on Scribd

COMMENTS