ලෝක වෙළඳපොළේ රත්‍රන් මිල පහළට

ලෝක වෙළඳපොළේ රත්‍රන් මිල පහළට

ලෝක වෙළඳපොළේ රත්‍රන් මිල පහළ ගොස් තිබේ.

ඒ අනුව රන් අවුන්සයක මිල, අද සටහන් වුණේ, අමෙරිකානු ඩොලර් 3317 ක් ලෙසයි.

රන් අවුන්සයක මිල, ඊයේ අමෙරිකානු ඩොලර් 3347 යි සත 20 ක් ලෙස සටහන් විය.

COMMENTS