සෞඛ්‍ය අංශවලින් නිවේදනයක්

චිකුන්ගුන්යා රෝගය වැළඳුනු පුද්ගලයින්ට ඇතිවන සන්ධි වේදනා සමනය කිරීම සඳහා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීමේ අවශ්‍යතාව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.
වසගංත රෝග විද්‍යා ඒකකයේ වැඩබලන විශේෂඥ වෛද්‍ය අරුණි හතමුණ මහත්මිය සඳහන් කළේ , ඇතැම් පුද්ගලයින්ට සන්ධි ඉදිමීම හා සන්ධි වේදනා සති කිහිපයක් පැවතිය හැකි බවයි.
මදුරුවන්ගෙන් බෝවන වෛරසයක් මගින් චිකුන්ගුන්යා රෝගය වැළදෙයි.
කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවලින් රෝගීන් බහුලව වාර්තා වන බවද ඇය පෙන්වා දෙයි.