බොරතෙල් මිල තරමක් ඉහළට

ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල තරමක් ඉහළ ගොස් තිබේ.
ඒ, ඊයේ දිනයට සාපේක්ෂවයි.
ඒ අනුව අද බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොලේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 65 යි සත 41 ක් ලෙස සටහන් විය.
අමෙරිකානු වෙළෙඳපොලේ බොරතෙල් බැරලයක මිල සටහන වුණේ ඩොලර් 67 යි සත 73 ක් ලෙසයි.