ප්‍රවීණ රංගන ශිල්පිණී මාලනී ෆොන්සේකා දිවි ගමන නිමා කරයි

ප්‍රවීණ රංගන ශිල්පිණී මාලනී ෆොන්සේකා දිවි ගමන නිමා කරයි

හෙළ සිනමාවේ නිළි රැජිණ ලෙස විරුධාවලිය ලත් මාලනී ෆොන්සේකා මහත්මිය අද (24) අලුයම අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීය.

මියයන විට මාලනී ෆොන්සේකා මහත්මිය 76 වන වියේ පසුවුණි.

COMMENTS