ඩෙංගු, චිකුන්ගුන්යා, ඉන්ෆ්ලුවෙන්සා සහ පාචනය ළමුන් අතර ව්‍යාප්තිය ඉහළට

ඩෙංගු, චිකුන් ගුන්යා, ඉන්ෆ්ලුවෙන්සා සහ පාචනය වැළඳුණ ළමුන් වාර්තාවීම ඉහළ යමින් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසුවේ, පසුගිය කාලය පුරා පැවැති වාර්ෂාව ඊට හේතුවී ඇති බවයි.
අවුරුදු 6ට වැඩි දරුවන් අතරේ අධි රුධිර පීඩනය සහිත දරුවන් වාර්තාවීම ඉහළ යමින් ඇතැයිද ඔහු පැවසුවේ ය.