මෙවර වෙසක් සතිය මැයි 10 සිට 16 දක්වා

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී මැයි 10 සිට 16 දක්වා වෙසක් සතිය පැවැත්වීමට නියමිත බවයි සඳහන් වෙන්නේ.
මෙම වසරේ රාජ්‍ය වෙසක් මහෝත්සවය “කළණ ගුණ ඇති උතුම් මිනිසුන් ඇසුරු කරමු” යන තේමාව යටතේ පැවැත්වෙනවා.