යුරෝපා සංගම් නියෝජිතයින්ට විශේෂ සාකච්ඡාවක්

යුරෝපා සංගම් නියෝජිතයින්ට විශේෂ සාකච්ඡාවක්

මෙරටට පැමිණි යුරෝපා කොමිසමේ නියෝජිතයින් හා මුදල් අමාත්‍යංශ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (30) පැවැත්වේ.

ඒ ජනාධිපති කාර්යාලයේදීයි.

GSP+ සහනය ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් යුරෝපා කොමිසමේ නියෝජිතයින් විසින් මෙම සංචාරයේදී කරුණු සමාලෝචනය කරනු ඇත.

මෙම පිරිස ලබන 07 වැනිදා දක්වා මෙරට රැඳී සිටිනු ඇත.

COMMENTS