ඉන්දියාවේ සිටින සියලුම පාකිස්තාන ජාතිකයින්ට රතු එළියක්

ඉන්දියාවේ සිටින සියලුම පාකිස්තාන ජාතිකයින්ට රතු එළියක්

ඉන්දියාවේ සිටින සියලුම පාකිස්තාන ජාතිකයින් මෙම මස 29වනදාට ප්‍රථම එරටින් පිටවිය යුතු බව ඉන්දීය විදේශ අමාත්‍යාංශය පවසා ඇත.

ඉන්දියාවේ පාලන ප්‍රදේශයක් වන කාශ්මීරයේදී සංචාරයකන් ඉලක්ක කරගනිමින් එල්ලකළ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව ඉන්දියාව මෙම තීරණය ගෙන තිබේ.

https://tinylink.info/10LIi

COMMENTS