කිතුණු බැතිමතුන් අද මහ සිකුරාදා දිනය සමරයි

ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ඛප්‍රාප්තිය, කුරුසියේ ඇණ ගැසීම සහ මරණය සිහිකරන මහ සිකුරාදා දිනය අදට යෙදී තිබේ.
මහ සිකුරාදා දිනට පසු ඉරිදාවේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණයෙන් උට්ඨාන වූ බව, කතෝලික බැතිමතුන්ගේ විශ්වාසයයි.
ජේසුස් වහන්සේගේ උට්ඨානය හෙවත් මළවුන් පරදා නැගීටීම සිහි කරමින් මහ සිකුරාදාට පසුව යෙදෙන ඉරු දින කිතුනු බැතිමතුන් පාස්කු ඉරිදා ලෙස උත්සවශ්‍රීයෙන් සමරනු ලබයි.
මෙවර පාස්කු ඉරිදා යෙදී ඇත්තේ ලබන 20 වැනිදාටයි.