බෝට්ටුවක් පෙරළෙයි 50ක් මරුට

කොංගෝ ජනරජයේ බෝට්ටුවක් අනතුරට පත්වීමෙන් 50 දෙනෙකු මියගොස් තිබේ.
විදෙස් වාර්තා පැවසුවේ, කොංගෝ ගංගාවේ බන්දකා නගරය ආසන්නයේදී බෝට්ටුව ගිනිගෙන පෙරළී ඇති බවයි.
අනතුරෙන් මගීන් සිය ගණනක් අතුරුදහන් වී ඇති බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේ ය.
අනතුරට සිදු වනවිට එහි ගමන් ගත් මගීන් සංඛ්‍යාව 400කි.