වසරේ අවසාන උල්කාපාත වර් ෂාව අද රාත්‍රියේ

වසරේ අවසාන උල්කාපාත වර් ෂාව අද රාත්‍රියේ

මේ වසරේ අවසාන ප්‍රධාන උල්කාපාත වර්ෂාව අද (13) රාත්‍රියේදී දැකගත හැකි බව අභ්‍යවකාශ විද්‍යාඥ හා ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා පවසනවා.

අලුයම තුනේ සිට බටහිර අහසේදී එය දැකගත හැකි බවයි ඒ මහතා සඳහන් කළේ.

COMMENTS