සමගි ජන බලවේගය එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව ප්‍රතිසංවිධානය විය යුතුයි

සමගි ජන බලවේගය එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව ප්‍රතිසංවිධානය විය යුතුයි

සමගි ජන බලවේගය එක්සත් ජාතික පක්ෂය සමග එක්ව ප්‍රතිසංවිධානය විය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසනවා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ සම්බන්ධයෙන් අදහස් පළකළා.

මේ අතර සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සම්බන්ධයෙන් ද ඒ මහතා අදහස් දැක්වූවා.

එජාපය සමග එක්වන්න සජබේ අයගෙන් යෝජනා.

COMMENTS