උඩු ගුවනේ උපන්දින පිම්ම

උඩු ගුවනේ උපන්දින පිම්ම

ඉහළ අහසේදී කුඩා ගුවන් යානයක සිට පැරිෂුට් පැනීමක් සිදුකරමින් තම 102 වෙනි උපන්දිනය සැමරීමට එක්වූ බ්‍රිතාන්‍ය කාන්තාවක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කාන්තා රාජකීය නාවික හමුදාවේ ද සේවය කර තිබෙන මෙම කාන්තාව විවාහ වී සිටින්නේද පැරිෂුට් භටයෙකු සමඟින් බවයි එම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.

https://shorturl.at/jK5CA

COMMENTS