තෙල් මිල ඉහළට

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලේ ඉහල යාමක් පෙන්නුම් කළා.
බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 79. 98 ක් ලෙස දැක්වුණු අතර වූ ඩබ්ලිව් ටී අයි තෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 77. 25 ක් ලෙසයි.
බොරතෙල් තොග අඩු වීම පිලිබද අනාවැකි පළ වීමත් සමගයි පසුගිය දින කිහිපය තුළ තෙල් මිලෙහි වර්ධනයක් දක්නට ලැබුණේ.