හෙට මධ්‍යම රාත්‍රියේ අහසේ දිස්වන අපූරු සිදුවීම

හෙට මධ්‍යම රාත්‍රියේ අහසේ දිස්වන අපූරු සිදුවීම

දුර්ලභ තාරකා විද්‍යාත්මක සිදුවීමක් ලෙස හදුන්වන සෙනසුරු ග්‍රහයා චන්ද්‍රයාගේන් වැසීයාම මෙරට අහසේ දිස්වීමට නියමිතයි.

ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ සභාපති කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්දන ජයරත්න පැවසුවේ මෙම සිදුවීම හෙට 24වනදා දිස්වන බවයි.

මෙම සිදුවීම හෙට 24 වෙනිදා මධ්‍යම රාත්‍රියේ දී දර්ශනය වීමට නියමිත බවද ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය සඳහන් කළා.