අද ඩොලරයේ අගය

අද ඩොලරයේ අගය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (06) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 302.97ක් ලෙසත් විකුණුම් මිල රු. 312.60 ක් ලෙසත් සටහන් වී තිබේ.

අදි දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.

මහජන බැංකුව – රු. 302.19 – රු. 312.72
කොමර්ෂල් බැංකුවේ – රු. 301.89 – රු. 311.75
හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 304.00 – රු. 312.00
සෙලාන් බැංකුව – රු. 301.75 – රු. 311.25
ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.301.75 – රු. 313.75
එන්.ඩී.බී. (NDB) – රු. 300.00 – රු. 311.75
අමානා බැංකුව – රු. 305.25 – රු.310.75
ලංකා බැංකුව – රු. 304.10 – රු. 312.10