ඩෙංගු ආසාදිත ළමුන්ගේ වර්ධනයක්

ඩෙංගු ආසාදිත ළමුන්ගේ වර්ධනයක් ඇතැයි, සෞඛ්‍ය අංශ අනාවරණය කරයි.
රිඡ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය, දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ, ඉන් වැඩිම ළමා රෝගින් සංඛ්‍යාවක් කොළඹ නගරය ආශ්‍රිතව වාර්තා වන බවයි.
වසරේ ගත වු දින 13 වාර්ථා වී ඇති ඩෙංගු රෝගින් සංඛ්‍යාව 4,671 ක්.
ඉන් වැඩිම රෝගින් වාර්ථා වන්නේ බස්නාහිර පළාතෙන් වන අතර එම සංඛ්‍යාව 1,596කි.