තෙල් මිල ඉහළට

තෙල් මිල ඉහළට

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල අද (12) 4% කින් ඉහළ ගොස් බැරලයකට ඩොලර් 80 දක්වා ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ඒ හූති සටන්කරුවන් වෙත ගුවන් සහ මුහුදු ප්‍රහාර එල්ල කිරීමෙන් පසු තෙල් ටැංකි රතු මුහුදෙන් ගමන් මඟ හරවා යාම හේතුවෙන් බවයි වාර්තා වන්නේ.

එමෙන්ම එක්සත් ජනපද සහ එක්සත් රාජධානියේ වැඩ වර්ජනය ඊශ්‍රායල – හමාස් යුද්ධ ගැටුමක් දක්වා පුළුල් වීම හේතුවෙන් තෙල් සැපයුමට බලපා තිබෙනවා.

COMMENTS