ශ්වසන රෝග සඳහා අවශ්‍ය බෙහෙත්වල හිඟයක්

ශ්වසන රෝග සඳහා අවශ්‍ය බෙහෙත්වල හිඟයක්

ශ්වසන රෝග සඳහා අවශ්‍ය ඖෂධ බොහොමයක් රජයේ රෝහල්වල හිඟ වීම හේතුවෙන් පවතින ශීත කාලගුණික තත්ත්වය හමුවේ රෝගීන් දැඩි අපහසුතාවට ලක්ව ඇතැයි, සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

පවතින කාලගුණික තත්ත්වයත් සමග ඇදුම, හතිය, ශ්වසන පද්ධතිය ආශ්‍රිත ආසාදන ඇතුළු ශ්වසන රෝගවල වැඩි වීමක් වාර්තා වී ඇති බවයි එම සංගමය සඳහන් කරන්නේ.

ශ්වසන රෝග සඳහා බහුලව භාවිතා කරනු ලබන ඖෂධ කාණ්ඩ විශාල හිඟයක් පවතින බවයි එම සංගමය පේනවා දෙන්නේ

COMMENTS