මෝටර් රථ නැවතත් ආනයනය කිරීමට සැරසෙයි

මෝටර් රථ නැවතත් ආනයනය කිරීමට සුදානම්වන බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ එන්ජින් ධාරිතාව 1000ccට අඩු මෝටර් රථ ආනයනය කිරීමට නියමිත බවයි .
මේ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ඉදිරි මාසය තුළ සිදුකිරීමට බලාපොරොත්තුවන බවයි එම සංගමය සඳහන් කර සිටින්නේ.
විදේශ සංචිත ප්‍රමාණය ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමේ අරමුණින් එන්ජින් ධාරිතාව 1000ccට අඩු මෝටර් රථ ආනයනය කරන බවයි එම සංගමය වැඩිදුරටත් සඳහන්කර සිටින්නේ.