මාළු මිල නහුතෙට නගී

මාළු මිල නහුතෙට නගී

වෙළඳෙපොලෙහි මාළු මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ සහ ඉන්ධන මිල ඉහළ යෑම හමුවේ මෙලෙස මිල ගණන් ඉහළ ගොස් ඇති බවයි ධීවර ප්‍රජාව පවසන්නේ.

නව මාළු මිල ගණන් පහතින්,

කෙළවල්ලා කිලෝවක් රුපියල් 2400ත් 2600 යි

තලපත් කිලෝවක් රුපියල් 3200 – 3400 යි

ඇටවල්ලා කිලෝවක් රුපියල් 1500 යි

ඉස්සන් කිලෝවක් රුපියල් 1600 යි

සාලයා කිලෝවක් රුපියල් 650 යි

ලින්නා කිලෝවක් රුපියල් 1000 යි

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලෙහි ද මාළු මිල ගණන් පහතින්,

කෙළවල්ලා කිලෝව රුපියල් රු 1500 යි

බලයා කිලෝවක් රුපියල් 900 යි

තලපත් කිලෝවක් රුපියල් 2000 යි

සාලයා කිලෝවක් රුපියල් 400 යි

ලින්නා කිලෝවක් රුපියල් 850 යි

ගල් මාලු කිලෝවක් රුපියල් රු.900 යි

වෙළඳෙපොලෙහි මාළු මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ සහ ඉන්ධන මිල ඉහළ යෑම හමුවේ මෙලෙස මිල ගණන් ඉහළ ගොස් ඇති බවයි ධීවර ප්‍රජාව පවසන්නේ.

COMMENTS