Homeඋණුසුම් පුවත්උද්ධමනය ඉහළටDecember 29, 2023 3:31 pm 0 කොළඹ පාරිභෝගික මිල දර්ශකය (CCPI) මගින් මනිනු ලබන සමස්ත උද්ධමන අනුපාතය 2023 දෙසැම්බර් මාසයේ දී 4.0% දක්වා වැඩි වී තිබේ. ආහාර උද්ධමනය 2023 නොවැම්බර් මාසයේ දී -3.6% සිට 2023 දෙසැම්බර් මාසයේ දී 0.3% දක්වා ඉහළ ගොස් ඇත.