රන් මිල වෙනස් වෙයි

දේශීය රන් වෙළෙඳපොලේ රන් මිල අද (21) තව දුරටත් ඉහළ ගොස් ඇතැයි දේශීය රන් ව්‍යාපාරිකයෝ පවසනවා.
කැරට් 22 රත්තරන් පවුමක මිල රුපියල් 172,600 ක් ද, කැරට් 24 රත්තරන් පවුමක මිල රුපියල් 188,200 ක් දක්වා ද, අද දිනයෙය් ඉහළ ගොස් තිබූ බවත් රත්තරන් අවුන්සයක මිල රුපියල් 666,700 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් රත්තරන් ව්‍යාපාරිකයෝ සඳහන් කරනවා.