WhatsApp වෙතින් තවත් පෙරළියක්

WhatsApp වෙතින් තවත් පෙරළියක්

මෙටා සමාගමට අයත් WhatsApp යෙදවුමට නව උපාංගයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව එක් පරිශිලකයෙකුට තම උපාංගයේ ගිණුම් දෙකක් අතර මාරු විය හැකි බවයි එම සමාගම නිවේදනය කළේ.

Settings වෙත ගොස් නව ගිණුමක් එක් කිරීමෙන් හෝ ඔවුන්ගේ වෙනත් ගිණුමකට මාරු වීමෙන් මෙම විශේෂාංගය භාවිතා කළ හැකි බව සඳහන්.

COMMENTS