ඩෙංගු ව්‍යාප්තිය ඉහළ යා හැකියි – සෞඛ්‍ය අංශ

ඩෙංගු ව්‍යාප්තිය ඉහළ යා හැකියි – සෞඛ්‍ය අංශ

පවතින වැසි තත්ත්වය හමුවේ ඩෙංගු ව්‍යාප්තිය ඉහළ යා හැකි බව සෞඛ්‍ය අංශ අනතුරු අගවයි.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න මහතා මේ බව සඳහන් කළේ, අද පැවති මාධ්‍ය හමුවකදී ය.

වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තාවී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 66,368 කි.

ඒ අතරින් රෝගීන් 1,885දෙනෙකු මේ මාසයේ වාර්තා වී තිබේ.

ඩෙංගු වැළදීමෙන් පුද්ගලයින් 39 දෙනෙකු මියගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ ය.

COMMENTS