ලාදුරු රෝගීන්ගේ වැඩි වීමක්

ලාදුරු රෝගීන්ගේ වැඩි වීමක්

ගත වු මාස 09 තුළ දී ලාදුරු රෝගින් 1135 දෙනෙකු දක්වා වැඩි වී ඇති බව ලාදුරු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර පවසනවා.

ඉන් වැඩිම පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බවයි ඔහු සඳහන් කළේ.

ඔහු වැඩිදුරටත් පැවසුවේ රෝගින්ගෙන් 18%ක් පාසල් ළමයින් බවයි.

COMMENTS