ඩොලරයේ අද වටිනාකම

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (12) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව අද දිනයේ අමෙරිකානු ඩොලරයක ගැණුම් වටිනාකම රුපියල් 318.6 ක් ලෙස සටහන් වී තිබෙනවා.
ඊයේ දිනයේ ඇමරිකානු ඩොලරයක ගැණුම් වටිනාකම සටහන් වූයේ රුපියල් 318.26 ක් ලෙසයි.
එමෙන්ම අද දින ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 328.82ක් ලෙස වාර්තා වූ අතර ඊයේ දිනයේ එම අගය රුපියල් 328.78 ක් ලෙසයි සටහන් වූයේ.