WhatsApp වෙතින් තවත් පෙරළියක්

WhatsApp වෙතින් තවත් පෙරළියක්

WhatsApp සමාජ මාධ්‍ය යෙදුම හරහා නාලිකා පහසුකම ලබා දීම පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.

මේ පිළිබඳව Meta හිමිකරු Mark Zuckerberg විසින් WhatsApp නව යාවත්කාලීන කිරීම පිළිබඳව සිය Facebook ගිණුමේ සටහනක්ද තබා තිබෙනවා.

මේ හරහා නව නාලිකා දහස් ගණනක් හඳුන්වා දී ඇති බවයි ඔහු සඳහන් කළා.

https://tinyurl.com/2hyu6wdt

COMMENTS