අද ඩොලරයේ වටිනාකම

අද ඩොලරයේ වටිනාකම

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (04) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් වටිනාකම රුපියල් 313.93ක් ලෙස සටහන් වී තිබෙනවා.

පසුගිය සිකුරාදා අමෙරිකානු ඩොලරයක ගැණුම් වටිනාකම රුපියල් 314.19 ක් ලෙසයි සටහන් වූයේ.

එමෙන්ම අද දින ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 326.28ක් ලෙස සටහන් වූ අතර පසුගිය සිකුරාදා එම අගය මිල රුපියල් 325.86 ක් ලෙසයි වාර්තා වුණා.

COMMENTS