රන් මිල පහළට

රන් මිල පහළට

ඊයේ (31) දිනට සාපේක්ෂව අද (01) දිනයේ රන් මිලෙහි තරමක පහළ යෑමක් දක්නට ලැබෙනවා.

ඒ අනුව අද රන් මිල සටහන් වන්නේ මෙලෙසින්.

රන් අවුන්සය – රු.621,995.00
කැරට් 24 ග්‍රෑම් 1 – රු.21,950.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.175,550.00
කැරට් 22 ග්‍රෑම් 1 – රු.20,130.00
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.161,000.00
කැරට් 21 ග්‍රෑම් 1 – රු.19,210.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.153,650.00