අද ඩොලරයේ වටිනාකම

අද ඩොලරයේ වටිනාකම

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (31) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවේ අමෙරිකානු ඩොලරයක ගැණුම් වටිනාකම රුපියල් 315.33 ක් ලෙස වාර්තා වී තිබෙනවා.

මීට අමතරව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 326.93ක් ලෙස සටහන් වූ බවයි වාර්තා වන්නේ.

COMMENTS