අද ඩොලරයේ වටිනාකම

අද ඩොලරයේ වටිනාකම

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව අද (24) ඇමරිකානු ඩොලරයක ගැණුම් වටිනාකම රුපියල් 317.8 ක් ලෙස වාර්තා වී තිබෙනවා.

ඊයේ (23) එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 317.46 ක් ලෙස සටහන් වුණා.

එමෙන්ම අද දිනයේ ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 329.81 ක් ලෙස සටහන් වූ අතර ඊයේ දිනයේ එම අගය රුපියල් 329.86 ක් ලෙසයි වාර්තා වූයේ.

COMMENTS