ඩොලරය යළිත් ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (21) දිනයේ ඩොලරයක මිල ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව ඩොලරයේ ගැණුම් මිල සටහන් වූයේ රුපියල් 316.72ක් ලෙසයි.
එමෙන් ම එහි විකුණුම් මිල රුපියල් 329.59ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වෙන්නේ.