රුපියල ශක්තිමත් වෙයි

රුපියල ශක්තිමත් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (18) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව ඊයේ දිනයේ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය ඉහළ ගොස් තිබෙනවා.

අද වන විට එක්සත් ජනපද ඩොලරයක ගැනුම් වටිනාකම රුපියල් 316.28 ක් ලෙස වාර්තා වෙනවා.

ඊයේ (17) එක්සත් ජනපද ඩොලරයක ගැණුම් වටිනාකම සටහන් වූයේ රුපියල් 314.78ක් ලෙසයි.

එමෙන්ම අද දින ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 329.49ක් ලෙස සටහන් වූ අතර එහි විකුණුම් මිල ඊයේ දිනයේ රුපියල් 327 .87 ක් ලෙස වාර්තා වුණා.

COMMENTS