රන් මිල අඩුවෙයි

ඊයේ (15) දිනට සාපේක්ෂව අද (16) දිනයේත් රන් මිලෙහි පහළ යෑමක් සිදුව තිබෙනවා.
ඒ අනුව අද රන් මිල සටහන් වූයේ මෙලෙසින්.
රන් අවුන්සය – රු.612,767.00
කැරට් 24 ග්‍රෑම් 1 – රු.21,620.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.172,950.00
කැරට් 22 ග්‍රෑම් 1 – රු.19,820.00
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.158,550.00
කැරට් 21 ග්‍රෑම් 1 – රු.18,920.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.151,350.00