රන් මිල ඉහළට

රන් මිල ඉහළට

ඊයේ (14) දිනට සාපේක්ෂව අද(15) දිනයේත් රන් මිල ඉහළ යෑමක් දක්නට ලැබෙනවා.

ඒ අනුව අද රන් මිල සටහන් වූයේ මෙලෙසින්.

රන් අවුන්සය – රු. 613,008.00
කැරට් 24 ග්‍රෑම් 1 – රු.21,630.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.173,000.00
කැරට් 22 ග්‍රෑම් 1 – රු.19,830.00
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.158,650.00
කැරට් 21 ග්‍රෑම් 1 – රු.18,930.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.151,450.00