රන් මිල බසී

රන් මිල බසී

රන් මිළ ගණන් අද (10) දිනයේ පහළ බැස තිබෙනවා.

ඒ අනුව ඊයේ (09) දිනට සාපේක්ෂව අද(10) දිනයේ රන් මිල තරම පහළ යෑමක් දක්නට ලැබෙන බවයි ව්‍යාපාරික ප්‍රජාව දන්වා සිටින්නේ.

ඒ අනුව අද රන් මිල සටහන් වන්නේ පහත ලෙසිනි.

කැරට් 24 ග්‍රෑම් 1 – රු.21,730.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.173,800.00
කැරට් 22 ග්‍රෑම් 1 – රු.19,920.00
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.159,400.00
කැරට් 21 ග්‍රෑම් 1 – රු.19,020.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.152,150.00